කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ, දිනකදී කොවිඩ් ආසාදනය වූ දරුවන් 125 ක් 150 ක් වන දරුවන් ප්‍රමාණයකට ප්‍රතිකාර කරන බවයි.
විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ. පවතින තත්ත්වය මත කොවිඩ් විශාල වශයෙන් බෝවන බවත් ඒ හේතුවෙන් දරුවන් ආරක්ෂා කර ගන්නා ලෙසයි.